ධම්මපදය - අප්පමාද වග්ගය
අප්පමත්තෝ පමත්තේසු
සුත්තේසු බහුජාගරො
අබලස්සංව සීඝස්සෝ
හිතවා යාති සුමේධසෝ
ප්රමාදී පුද්ගලයන් අතරෙහි (අකුශල ක්රියාවන් හී යෙදීමෙන්) අප්රමාදී වූ ද, කෙලෙස් නින්දෙන් නිදන පුද්ගලයන් අතරෙ හි නිදි දුරු කර සිටින්නා වූ ද යහපත් නුවණැති පුද්ගලයා, ශීඝ්ර ගමන් ඇති අශ්වයෙක් දුර්වල අසෙකු පසු කොට යන්නා සේ, ඒ ප්රමාදී පුද්ගලයන් පසු කොට (නිවණ ට) යයි.