ධම්මපදය - තණ්හා වග්ගය
මුඤ්ච පුරෙ, මුඤ්ච පච්ඡතො,
මජෙඣ මුඤ්ච භවස්ස පාරගූ
සබ්බතථ විමුත්තමානසො
න පුන ජාතිජරං උපෙහි සි
පෙර භවයෙහි පැවැත්තාවූත් අනාගත භවයෙහි පවත්නා වූත් දැන් මේ භවයෙ හි පවත්නා වූ ත් ස්කන්ධ පසෙහි ආශාව දුරු කරව. භවයෙන් එතෙරට ගියේ හැම තැනින් මිදුණු සිතැත්තේ නැවත ඉපදීමට හා දිරීමට නො පැමිණෙන්නෙ හි.