ධම්මපදය - අප්පමාද වග්ගය
අප්පමාදරතෝ භික්ඛු
පමාදේ භයදස්සිවා
අභඛ්බෝ පරිහානාය
නිබ්බාණස්සේව සන්තිකෙ
ප්‍රමාදයෙ හි භය දක්නා වූ, අප්‍රමාදයෙ හි ඇලූණු භික්ෂු තෙමේ (විදර්ශනාවෙන් හෝ මාර්ගඵලවලින්) පිරිහෙන්ට යෝග්‍ය නො වේ. හෙතෙම නිවණ සමීපයෙ හි ම වෙයි,
(නිවන් ලැබීමට ළංවූයේ ම වෙයි)