ධම්මපදය - පාප වග්ගය
පාපොපි පස්සති භද්රං
යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ පාපො පාපානි පස්සති
යම් තාක් කල් පව විපාක නොදේ නම් ඒ තාක් පවිටු මිනිසා එ හි යහපත දකී, (පව යහපත් දෙයක් සේ දකී) යම් කලක පව විපාක දේ නම් එකල්හී පවිටා අයහපත දකී, (එය නපුරු දෙයක් බව දකී)