ධම්මපදය - මල වග්ගය
හිරීමතා ච දුජ්ජීවං
නිච්චං සුචිගවෙසිනා
අලීනෙනප්පගබ්භෙන
සුදධාජීවෙන පස්සතා
පව් කිරීමට භය හා ලැජ්ජා ඇති, නිතර පිරිසිදු ක්රියා කිරීමට සොයන, කුශල ක්රියාවෙ හි පසු නො බස්නා, උඩගු බවක් නැති, පිරිසිදු ජීවිතයක් ඇති, දුරදිග බලන්නා වූ පුද්ගලයා විසින් ජීවත් වීම අපහසු ය.