ධම්මපදය - නිරය වග්ගය
අලජ්ජිතායෙ ලජ්ජනති,
ලජ්ජිතායෙ න ලජ්ජරෙ
මිච්ඡාදිටඨිසමාදානා
සත්තා ගච්ඡනති දුග්ගතිං
යම් කෙනෙක් ලැජ්ජා නො විය යුතු (කුසල් කිරීමාදියෙ හි) ලැජ්ජාව ට පැමිණෙත් ද, ලැජ්ජා විය යුතු (අකුශල කර්මයෙහි) ලැජ්ජා නොකෙරත් ද වැරදි ඇදහීම් ඇති ඒ පුද්ගලයෝ දුගතියට යත්.