ධම්මපදය - භික්ඛු වග්ගය
සබබසො නාමරූපසමිං
යසස නතථී මමායිතං,
අසතා ච න සොචති
ස වෙ භිකඛුති වුචචති
යම් පුද්ගලයකුට නාම යයි රූපය යි කියනු ලබන ස්කන්ධ පසෙ හිමමය මාගේය යන හැගීමක් නැති ද, නාම රූප දෙක නැති වූ කල් හි ද, ශෝක නො කෙරේ ද, හෙතෙම ඒකාන්තයෙන් භික්ෂු නමක යයි කියනු ලැබේ.