ධම්මපදය - බ්රාහ්මණ වග්ගය
බාහිතපාපෝති බ්රාහ්මණෝ,
සමචරියා සමණෝති වුච්චති
පබ්බාජයත්තනො මලං
තස්මා පබ්බජිතෝති වුච්චති
බහා තැබූ පව් ඇත්තේනුයි බ්රාහ්මණ නම් වේ. විෂම හැසිරීම් නැති බැවින් ශ්රමණ යයි කියනු ලැබේ. තමා ගේ කෙලෙස් කිලූටු දුරු කරන බැවින් පැවිද්දා ය යි කියනු ලැබේ.