ධම්මපදය - කෝධ වග්ගය
කෝධං ජහේ, විප්පජහෙය්‍ය මානං,
සංයෝජනං සබ්බමතික්කමෙය්ය
තං නාමරූපස්මිං අසජ්ජමානං
අකිංචනං නානුපත්තති දුක්ඛා
ක්‍රෝධය දුරු කරන්නේ ය, මානය විශේෂයෙන් පහ කරන්නේ ය, කාම බැමි ආදී සියලූ සාංසාරික බැමි ඉකුත් කරන්නේ ය. නාම රූප දෙක්හී නො ඇලෙන, කෙලෙස් කරදර නැති ඒ පුද්ගලයා කරා දුක් නො පැමිණෙති.