ධම්මපදය - අරහන්ත වග්ගය
උය්යුකදජන්ති සතීමන්තො,
න නිකෙතෙ රමන්ති තෙ
හංසාව පල්ලලං හිත්වා
ඔකමොකං ජහන්ති තෙ
සිහි ඇත්තෝ ධ්යානභාවනාදියෙ හි යෙදෙත්, ඔවුහූ වාසස්ථානයෙ හි නො ඇලෙත්, විල හැර යන හංසයින් මෙන් ඔවුහූ හැම තැනක් ම හැර දමත්. (මෙහි වාසස්ථාන යයි කියන ලද්දේ පඤ්චකාමය යි විල හැර යන හංසයෝ එහි පියුම් ආදියෙ හි ආශාවක් තබාගෙන නොයත්.)