ධම්මපදය - තණ්හා වග්ගය
විතක්කූපසමෙ ච යො රතෝ,
අසුභං භාවයති සදා සතෝ,
එස ඛො ව්යානතිකාහිති,
එසචෙඡචඡති මාරබන්ධනං
යමෙක් කාම විතර්කාදිය සංසිදවීමෙහි ඇලූනේ ද, හැම කල් හි සිහියෙන් යුක්තව ස්ත්රී පුරුෂ රූපාදිය පිළිකුල් වශයෙන් දැක අශුභය වඩයි ද, ඒ පුද්ගලයා ආශාව නසන්නේ ය, හෙතෙම මාරයා ගේ බැම්ම සිඳීන්නේ ය.