ධම්මපදය - පිය වග්ගය
තස්මා පියං න කයිරාථ,
පියාපායො හි පාපකො
ගන්ථා තේසං න විජ්ජන්ති
යේසං නත්ථී පියාප්පියං
එහෙයින් යම් කිසි පුද්ගලයෙකුට හෝ දෙයකට ප්‍රේම නො කළ යුතු, ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකට හේතු වන බැවිනි, යම් කෙනෙකුන්ට ප්‍රිය අප්‍රිය පුද්ගලයෝ හෝ දේවල් නැත්නම් ඔවුන්ට අධික ලෝභය ආදි බැමි නැත්තා හ.