ධම්මපදය - පාප වග්ගය
යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පොසස්ස අනංගණස්ස,
තමෙව බාලං පච්චෙති පාපං
සුඛුමො රජො පටිවෙතං ච ඛිත්තො
යමෙක් අනුන් ට විපතක් නො කළ, පිරිසිඳු සිතැති (කෙලෙස්) දොස් නැති පුද්ගලයකු ට විපතක් කෙරේ ද, ඒ ක්රියාවේ විපාකය ඒ අඥානයා කරා ම හැරී එයි, (කුමක් මෙන් ද?) උඩු සුළඟ ට දැම සියුම් දූලි රැසක් දැමූ මිනිසා වෙත ම හැරී එන්නාක් මෙනි.