ධම්මපදය - පණ්ඩිත වග්ගය
ඕවදෙය්‍යනුසාසෙය්‍ය
අසබ්හා ච නිවාරයේ,
සතං හි සෝ පියෝ හෝති,
අසතං හෝති අප්පියො
යමෙක් අනුන්ට (මේ දේ නොකළ යුතුයයි) අවවාද කෙරේද, (මේ දේ කළ යුතුයයි) අනුශාසනා කෙරේ ද, අසභ්‍ය වූ පව්කම්වලින් වළක්වයි ද, ඒ පුද්ගලයා සත්පුරුෂයින්ට ප්‍රියවේ, අසත්පුරුෂයින්ට අප්‍රිය වේ.