ධම්මපදය - බ්රාහ්මණ වග්ගය
න බ්රාහ්මණස්ස පහරෙය්ය,
නාස්ස මුඤ්චේථ බ්රාහ්මණෝ
ධී බ්රාහ්මණස්ස හන්තාරං
තතෝ ධී යස්ස මුඤ්චති
කෙලෙසුන් දුරු කළ පුද්ගලයෙකුට පහර නො දිය යුතුයි. තමහට පහර දුන්නකුට ඒ පුද්ගලයා නො කිපිය යුතුයි. ක්ෂිණාශ්රව බ්රාහ්මණයෙකුට පහර දෙන්නාට නින්දා වේවා. පහර ලැබූ යම් පුද්ගලයෙක් කිපේ නම් ඔහුට ඊටත් වඩා නින්දා වේවා.