ධම්මපදය - නිරය වග්ගය
නගරං යථා පච්චනතං
ගුත්තං සන්තරබාහිරං
එවං ගොපේථ අත්තානං,
ඛණො වෙ මා උපච්චගා
ඛණාතිතා හි සොචන්ති
නිරයම්හි සමපපිතා
ඇතුළතින් හා පිටතින් රක්නා ලද පිටිසර නුවරක් මෙන් තමා රැක ගනිව්. කාලය ගත වන්නට ඉඩ නො හරිව්. බුද්ධෝත්පාදයක් ඇතිවීමෙන් ලැබී තිඛෙන පින් කිරීමට යෝග්‍ය කාලය අපතේ හැරි පුද්ගලයෝ නරකයෙහි වැටී ශෝක කරත්.