ධම්මපදය - චිත්ත වග්ගය
දිසො දිසං යං තං කයිරා,
වෙරී වා පන වෙරිනං
මිචඡා පණිහිතං චිත්තං
පාපියො නං තතො කරෙ
හතුරෙක් හතුරෙකු ට යම් අනර්ථයක් කරන්නේ ද, වෛරකාරයා වෛරකාරයෙකු ට යම් අනර්ථයක් කරන්නේ ද, වැරදි සේ පිහිටුවාගත් (තමා ගේ) සිත එය ට වඩා දරුණු අනර්ථයක් තමා ට කරන්නේ ය.