ධම්මපදය - බ්‍රාහ්මණ වග්ගය
චුතිං යො වෙදි සතතානං
උපපතතිං ච සබබසො
අසතතං සුගතං බුදධං
තමහං බ්රෑමි බ්‍රාහමණං
යමෙක් සත්ත්වයන් ගේ මෙ ලොවින් චුත වී යාමත් නැවත ඉපදීමත් හැම ආකාරයෙන් දනී ද, කිසි දෙයක නො ඇලූණු, මනා ගමන් ඇති, සත්‍යාවබෝධය කළ ඒ පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ යි මම කියමි.