ධම්මපදය - ධම්මට්ඨ වග්ගය
න තාවතා ධම්මධරො
යාවතා බහු භාසති
යො ච අප්පමපි සුත්වාන
ධම්මං කායෙන පස්සති
ස වෙ ධම්මධරො හොති
යො ධම්මං නප්පමජ්ජති
බොහෝ සේ කථා කළ පමණින් ධර්මධරයෙක් නො වේ. යමෙක් ස්වල්ප ධර්මයක් අසාගෙනත් නාමකායයෙන් හෙවත් සිතින් ධර්මය දකී ද, යමෙක් ධර්මය පිළිපැදීමෙ හි ප්රමාද නො වේ ද, හෙතෙම ධර්මධරයා නම් වේ.