ධම්මපදය - බ්‍රාහ්මණ වග්ගය
න ජටාහි, න ගොත්තේන,
න ජඦ්ජා හෝති බ්‍රාහ්මණෝ,
යම්හි සච්චංච ධම්මෝ ච
සෝ සුචී, සෝ ච බ්‍රාහ්මණෝ
හිසේ බදින ජටාවෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ඉපදීමෙන් හෝ බ්‍රාහ්මණයෙක් නොවේ, යමකු කෙරෙහි සත්‍යයත් ධර්මයත් පිහිටියේ නම් හෙතෙම ශුද්ධ පුද්ගලයෙකි, බ්‍රාහ්මණයෙකි.