ධම්මපදය - පාප වග්ගය
න අන්තලික්ඛෙ, න සමුද්දමජ්ඣෙ,
න පබ්බතානං විවරං පවිස්ස,
න විජ්ජති සො ජගතිප්පදෙසො
යත්ථට්ඨිතො මුඤේචෙය්ය පාපකම්මා.
යම් තැනක සිට අකුශලයා ගේ විපාකයෙන් මිදිය හැකි නම් එවැනි තැනක් ලෝකයෙ හි නැත. අහසෙ හි සිටිය ත් මූද මැද සිටිය ත්, පර්වත විවරයක් ඇතුළට ගොස් සිටියත් එයින් නිදහස් වෙන්ට නො හැකි ය.