ධම්මපදය - මග්ග වග්ගය
වනං ඡින්දථ, මා රුක්ඛං
වනතො ජායතී භයං
ඡෙතවා වනං ච වනථඤ්ච
නිබ්බනා හෝථ භික්ඛවො
කෙලෙස් වනය කපා දමව්, ගස් නො කපව්. භය උපදින්නේ (කෙලෙස්) වනයෙනි. මහණෙනි, මහ ගස් ද ඒවා යට ඇති කුඩා ගස් ද (හෙවත් ලොකු - කුඩා කෙලෙසුන්) කපා දමා තෘෂ්ණා නැත්තෝ වව්.