ධම්මපදය - ලෝක වග්ගය
න වේ කදරියා දේවලෝකං වජන්ති
බාලා හවෙ නප්පසංසන්ති දානං
ධීරෝ ව දානං අනුමෝදමානෝ
තේනේව සෝ හෝති සුඛී පරත්ථ
තද මසුරෝ කිසි කලෙකත් දෙව්ලොව නූපදිත් අඥානයෝ දන් දීමට ප්රසංසා නො කරත්. නුවණැත්තා දානය අනුමත කරමින් එයට සතුටු වෙමින් එයින් ම පරලොව දී සුවපත් වෙයි.