ධම්මපදය - යමක වග්ගය
අසුභානුපස්සිං විහරන්තං
ඉන්ද්රියෙසු සුසංවුතං
භොජනම්හි ච මත්තඤඞ්ං
සද්ධං ආරද්ධවීරියං
තං වෙ නප්පසහති මාරො
වාතො සෙලංව පබ්බතං
යමෙක් තමා දක්නා රූපාදිය ප්රියමනාප වශයෙන් නො ගෙන වාසය කරයි ද, ඇස් කන් නාසාදි ඉන්ද්රියයන් ට කැමති සේ හැසිරෙන් ට නො දී හික්මවයි ද, ආහාරයෙ හි ප්රමාණය දන්නේද, ශ්රද්ධා ඇත්තේ ද, වැඩූ වීර්ය ඇත්තේ ද, ඒ පුද්ගලයා, වාතය ගල් පර්වතයක් සොලවන්ට අසමර්ථ වන්නා සේ, මාරයා විසින් නො මඩිනු ලැබේ.