ධම්මපදය - බ්‍රාහ්මණ වග්ගය
යො ඉමංපළිපථං දුගගං
සංසාරං මොහමචචගා
තිණෙණා පාරගතො ඣායී
අනෙජො අකථංකථී
අනුපාදාය නිබබුතො
තමහං බ්රෑමි බ්‍රාහමණං
යමෙක් මේ කෙලෙස් මඩ සහිත මග ත් සංසාරය ත් මෝහය ත් ඉක්මවා ගියේ ද, පරතෙරට ගියේ ද, ධ්‍යාන වඩන්නේ ද, තෘෂ්ණා නැත්තේ ද, බුද්ධාදි අට තැන සැක නැත්තේ ද ආශාවෙන් කිසිවක් අල්ලා නො ගෙන කෙලෙස් නිවීමට පැමිණියේද, ඔහු බ්‍රාහ්මණයෙකැ යි මම කියමි.