ධම්මපදය - නාග වග්ගය
සචෙ ලභෙථ නිපකං සහායං,
සද්ධිංචරං සාධුවිහාරි ධීරං,
අභිභුය්ය සබ්බානි පරිස්සයානි,
චරෙය්ය තෙනත්තමනො සතීමා.
ඉඳින් ස්ථානොචිත ප්රඥාවෙන් යුක්ත වූ, හැසිරෙන්නා වූ මනා පැවතුම් ඇති පණ්ඩිත මිත්රයෙකු ලබන්නේ නම් ඔහු සමග එක් ව හැම උවදුරු මැඩපවත්වා සතුටු සිත් ඇති ව සිහි ඇති ව හැසිරෙන්නේ ය.