ධම්මපදය - බ්රාහ්මණ වග්ගය
හිතවා රතිං චා රතිං ච
සීතිභූතං නිරූපධිං
සබබලොකාභිභූං වීරං
තමහං බ්රෑමි බ්රාහමණං
කාම සැපයෙ හි ආශාවත් වනවාසයෙ හි නො ඇල්මත් දුරු කොට සිහිල් වූ, උපක්ලේශ (කිලිටි ධර්ම) නැති, මුළු ස්කන්ධ ලෝකය (සසර ඉපදීම) මැඩ පැවැත්වූ ඒ වීරයා
බ්රාහ්මණයෙකැ යි මම කියමි.