ධම්මපදය - භික්ඛු වග්ගය
සිඤච භිකඛු ඉමං නාවං,
සිතතා තෙ ලහුමෙසසති
ඡෙතවා රාගං ච දොසං ච
තතො නිබබාණමෙහිසි
භික්ෂුව, මේ ශරීරය නැමැති නැවේ පිරී තිබෙන කාම විතර්කාදී ජලය ඉස දමව, එසේ ඉසදැමූ විට තාගේ ශරීරය සැහැල්ලූ වන්නේය. ඉක්බිති රාගයත් ද්වේෂයත් සිඳ දමා නිවනට පැමිණෙන්නෙ හිය.