ධම්මපදය - මල වග්ගය
සුදස්සං වජ්ජං අඤේඤෙසං,
අත්තනො පන දුද්දසං
පරෙසං හි සො වජ්ජානි
ඔපුණාති යථා භූසං
අත්තනො පන ඡාදෙති
කලිං ව කිතවා සඨො
අනුන්ගේ දොස් දැකීම පහසු ය. තමා ගේ දොස් දැකීම අපහසු ය. මෙතෙම අනුන් ගේ දොස් බොල් වී සුළඟේ පහකර හරින්නා සේ නගා පෙන්වයි. කපටි පක්ෂි වැද්දෙකු කොළ අතු ආදිය ඇඳගෙන තමා සඟවා ගන්නා සේ තමා ගේ වරද සඟවා ගනී.