ධම්මපදය - පිය වග්ගය
අයොගේ යුඤජ මත්තානං
යෝගසමිං ච අයෝජයං,
අතථං හිතවා පියග්ගාහී
පිහෙත්තතානුයෝගිනං
නො යෙදවිය යුතු නුවණින් මෙනෙහි කිරීමෙ හි තමා යොදවන්නා වූ, තමා ගේ සිත යෙදවිය යුතු අනිත්යාදිය මෙනෙහි කිරීමෙ හි නො යොදවන්නා වූ, තමා ට හිත පිණිස පවත්නා දෙය හැර දමා ඇස් කන් ආදියට ප්රිය දෙය ම ගන්නට පුරුදු වූ පුද්ගලයා ආත්මාර්ථයෙ හි යෙදෙන්නන්ට ප්රිය කරයි.