ධම්මපදය - කෝධ වග්ගය
නෙක්ඛං ජම්බෝනදස්සේව
කෝ තං නින්දිතුමරහති?
දෙවාපි නං පසංසන්ති,
බ්රහ්මුනාපි පසංසීතො,
ජම්මු ගංගා පෙදෙසෙ හි හට ගත් රනින් කළ කාසියක් වැනි (දොස් රහිත) ඔහුට කවරෙක් නින්දා කරන්ට සමර්ථ වේ ද? දෙවිවරුත් ඔහුට පසසත්, බ්රහ්මයා විසිනුත් හෙතෙම පසස්නා ලදී.