ධම්මපදය - සහස්ස වග්ගය
යෝ ච ගාථාසතං භාසේ
අනත්ථපදසංහිතා,
ඒකං ධම්මපදං සෙය්යෝ
යං සුත්වා උපසම්මති.
යමෙක් (වර්ණනාදි) නිරර්ථක පදයන් ගෙන් යුත් ගාථා දහසක් කියන්නේද, (ඒ ගාථා දහසට වඩා) යම් ධර්මපදයක් අසා පුද්ගලයා කෙලෙස් සංසිදීමට පැමිණේ නම් ඒ එක් ධර්මපදය උතුම්ය.