ධම්මපදය - බ්රාහ්මණ වග්ගය
අවිරුදධං විරුදෙධසු
අතතදණෙඩසු නිබබුතං
සාදානෙසු අනාදානං
තමහං බ්රෑමි බ්රාහමණං
නොයෙක් විරුද්ධකම් ඇති ජනයා අතරෙහි විරුද්ධ නැති ව වසන, දඩු මුගුරු ආදියෙන් පහරදීම් කරන්නන් අතරෙ හි සන්සුන් ව වසන, ලෞකික දේ කෙරෙහි අල්ලා ගැනීම් ඇත්තන් අතරෙහි අල්ලා ගැනීමක් නැති ඒ පුද්ගලයා බ්රාහ්මණයෙකැ යි මම කියමි.