ධම්මපදය - දණ්ඩ වග්ගය
සඛ්බේ තසන්ති දණ්ඩස්ස
සඛ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්ය, න ඝාතයේ.
සියලූ දෙන පහර දෙන පොල්ලට හෝ දඩුවමට තැති ගනිත්. සියලූ දෙන මරණයට භය වෙත්. තමාත් ඒ දෙකට බය වන බව සලකා අනුන්ට දඩු ආදියෙන් හිංසා නොකරන්නේය. අනුන් නොනසන්නේය.