ධම්මපදය - බ්‍රාහ්මණ වග්ගය
න බ්රාහ්මණස්සේතදකිංචි සෙය්‍යෝ
යදානිසේධෝ මනසෝ පියේහි
යතෝ යතෝ හිංසමනෝ නිවත්තති
තතෝ තතෝ සම්මති ඒව දුක්ඛං
සතුරන්ට ප්‍රිය වූ ක්‍රෝධය ඉපදවීමෙන් තමා ගේ සිත වළක්වා ගැනීම නැමැති යමක් වේ නම්, එය නිකෙලෙස් බ්රාහ්මනයා පිළිබඳ ස්වල්ප ගුණයක් නොවේ. හිංසා විතර්ක සහිත සති යම් යම් ආකාරයකින් නැවතේ නම් ඒ ඒ ආකාරයෙන් දුක් සංසිඳෙන්නේ මය.