ධම්මපදය - පුෂ්ප වග්ගය
පුප්ඵානි හෙ'ව පචින්නතං
බ්යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහොඝෝව
මච්චු ආදාය ගච්ඡති
කම් සැප විඳීම ට උවමනා දේවල් ම රැස් කරන්නා වූ, ඒ කම් සැපයෙ හි විශේෂයෙන් ඇලූණු සිත් ඇති මිනිසා, මහ ගං වතුරක් නිදා සිටින මිනිසුන් ඇති ගමක් යට කරගෙන යන්නා සේ, මාරයා රැගෙන යයි.