ධම්මපදය - නාග වග්ගය
සුඛා මත්තෙය්යතා ලොකෙ,
අථො පෙත්තෙය්යතා සුඛා,
සුඛා සාමඤ්ඤතා ලොකෙ,
අථො බ්රහ්මඤ්ඤතා සුඛා.
ලෝකයෙහි මෑණියන්ට සංග්රහ කිරීම සැපයට හේතුවකි. පියාණන්ට උපස්ථාන කිරීමත් එ සේ ය. ශ්රමණයන් ට උපස්ථාන කිරීම ලෝකයෙහි සැපයට හේතුවකි. කෙලෙසුන් දුරුකළ බ්රාහ්මණයන්ට සත්කාර කිරීම ද, සැපයට හේතුවකි.