ධම්මපදය - භික්ඛු වග්ගය
සලාභං නාතිමඤෙඤය්ය,
නාඤෙඤසං පිහයං චරෙ
අඤෙඤසං පිහයං භිකඛු
සමාධිං නාධිගචඡති
තමා ට ලැඛෙන දෙය ස්වල්ප වුව ත් එයට අවමන් නො කට යුතු ය. අනුන්ට ලැබෙන දෙයට ආශා කරමින් නො හැසිරිය යුතු ය, අනුන් ගේ දෙයට ආශා කරමින් හැසිරෙන භික්ෂුව සමාධි නො ලබයි.