ධම්මපදය - දණ්ඩ වග්ගය
වේදනං ඵරුසං ජානිං,
සරීරස්ස ච භේදනං,
ගරුකං වාපි ආබාධං,
චිත්තක්ඛේපං ච පාපුණේ.
යමෙක් අනුන් ට හිංසා නො කරන්නා වූ අනුන් ට විපත් නො පමණුවන්නා වූ පුද්ගලයන්ට විපත් පමුණුවයි ද හෙතෙම දරුණු වේදනාවකට හෝ ධන හානියකට හෝ අත් පා කැඩීම් බිදීම් ආදියකට හෝ බලවත් රෝගයකට හෝ උමතු බවට හෝ පැමිණේ.