ධම්මපදය - අරහන්ත වග්ගය
යස්සින්ද්රියානි සමථං ගතානි
අස්සා යථා සාරථීනා සුදන්තා,
පහීනමානස්ස අනාසවස්ස
දෙවාපි තස්ස පිහයන්ති තාදිනො
රියදුරා විසින් මනා සේ හික්මවන ලද අසුන් මෙන් යමෙකු ගේ ඇස ආදී ඉන්ද්රියයෝ සන්හුන් බව ට පත් වූවාහු ද, දුරු වූ මාන ඇති, කාමාදී ආශ්රාව රහිත වූ කම්පා නො වන ස්වභාව ඇති ඔහු ට දෙවියෝ ත් ප්රිය කෙරෙත්.