ධම්මපදය - තණ්හා වග්ගය
විතක්කපමථීතස්ස ජන්තුනො
තිබ්බරාගසස සුභානුපස්සිනො
භියේයා තණ්හා පවඩ්ඪති,
එස ඛො දළ්හං කරොති බනනධනං
කාමවිතර්කාදියෙන් මඩනා ලද සිතැති, දැඩි රාග ඇති, ස්ත්රී පුරුෂ රූපාදිය ශුභ වශයෙන් සලකන්නා වූ පුද්ගලයා ගේ තෘෂ්ණාව බොහෝ සේ වැඩේ. මේ තෙමේ කාම බන්ධනය දැඩි කර ගනී.