ධම්මපදය - පාප වග්ගය
මාප්පමඤේඤෙථ පුඤ්ඤස්ස
න මං තං ආගමිස්සති,
උදබින්දු නිපාතෙන
උදකුම්භොපි පූරති
පූරති ධීරො පුඤ්ඤස්ස
ථොකථොකම්පි ආචිණං.
"ඒ සුළු පිනේ විපාකය මා කරා නො එන්නේ ය" යි සිතා පින සුළුකොට නො තැකයි යුතු ය. දිය බිඳු වැටීමෙන් කළය පිර්, එ මෙන් නුවණැත්තා ටික ටික පින් රැස් කරමින් පිනෙන් පිරේ.