ධම්මපදය - බ්රාහ්මණ වග්ගය
පුඛෙබනිවාසං යො වෙදි,
සගගාපායං ච පසසති,
අථො ජාතිකඛයං පතෙතා
අභිඤඤාවොසිතො මුනි,
සබබවොසිතවොසානං
තමහං බ්රෑමි බ්රාහමණං
යමෙක් පෙර විසූ භව පිළිවෙල දත්තේ ද, ස්වර්ගය හා අපාය දකීද, ඉපදීමේ කෙළවරට පැමිණියේ ද, දත යුත්තේ දැන අවසානයට පත් වීද, මුනිභාවයට පැමිණියේ ද, විසිය යුතු බ්රාහ්මචර්යාදියෙ හි වැස අවසන් කළේ ද, ඒ පුද්ගලයා බ්රාහ්මණයෙකැ යි මම කියමි.