ධම්මපදය - බුද්ධ වග්ගය
යෝ ච බුද්ධං ච ධම්මං ච
සංඝං ච සරණං ගතෝ
චත්තාරි අරියසච්චානි
සම්මප්පඤ්ඤාය පස්සති
දුක්ඛං, දුක්ඛසමුප්පාදං
දුක්ඛස්ස ච අතික්කමං,
අරියං ච'ට්ඨංගිකං මග්ගං
දුක්ඛු'පසමගාමිනං
යමෙක් බුදුන් හා උන්වහන්සේගේ ධර්මයත් ශ්‍රාවක සංඝයාත් සරණ ගියේ දුකය, දුකේ හටගැන්මය, දුක නැති කිරීමය, දුක නැති කිරීම සදහා ගමන් කළ යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන ආර්ය සත්‍ය සතර මනා සේ නුවණින් දකී.