ධම්මපදය - අප්පමාද වග්ගය
අප්පමාදේන මඝවා
දේවානං සෙට්ඨතං ගතෝ
අප්පමාදං පසංසන්ති
පමාදෝ ගරහිතො සදා
ශක්ර තෙමේ කුශල ක්රියාවන් හී ප්රමාද නො වීම නිසා දෙවියන් ගේ අධිපති බව ට පැමිණියේ ය. (එ බැවින්) පණ්ඩිතයෝ අප්රමාදය පසසත්. ඔවුන් විසින් ප්රමාදය හැම කල් හිම ගර්හාව ට භාජනය කරන ලදී.