ධම්මපදය - කෝධ වග්ගය
අහිංසකා යේ මුනයෝ
නිච්චං කායේන සංවුතා
තෙ යන්ති අච්චුතං ඨානං,
යත්ථ ගන්තවා න සෝචරේ
නිතර කායාදී දොරටු තුනෙන් සංවරයට පැමිණි අනුන්ට හිංසා නො කරන්නා වූ යම් ශ්රමණ කෙනෙක් වෙත් නම්, ඔවුහූ යම් තැනකට ගියෝ ශෝක නො කෙරෙත් නම්, ඒ ච්යුතවී යාමක් නැති නිවන ට පැමිණෙත්.