ධම්මපදය - දණ්ඩ වග්ගය
අථ වස්ස අගාරානි
අග්ගි ඩහති පාවකෝ
කායස්ස භෙදා දුප්පඤ්ඤෝ
නිරයං සෝ පපජ්ජති.
යමෙක් අනුන් ට හිංසා නො කරන්නා වූ අනුන් ට විපත් නො පමණුවන්නා වූ පුද්ගලයන්ට විපත් පමුණුවයි ද හෙතෙම ඔහුගේ ගෙවල් ඉබේම ගිනි බත් වෙති මරණින් මතු ඒ අඥානයා නරකයෙ හි උපදී.