ධම්මපදය - බ්රාහ්මණ වග්ගය
පංසුකූල ධරං ජන්තුං
කිසං ධමනිසන්ථතං
එකං වනස්මිං ඣායන්තං
තම්හං බ්රෑමි බ්රාහ්මණං
ඉවත දැමූ රෙදි කැබලි අවුලා සිවුරු මසා අදිනා කෙට්ටු වූ නහර ඉල්පුණු ශරීර ඇති, හුදෙකලාව වනයෙ හි භාවනා කරන්නා වූ ඒ පුද්ගලයා බ්රාහ්මණයෙකැ යි මම කියමි.