ධම්මපදය - අප්පමාද වග්ගය
පමාදං අප්පමාදේන
යදා නුදති පණ්ඩිතො
පඤ්ඤාපාසාද මාරුය්හ
අසෝකෝ සොකිනිං පජං
පබ්බතට්ඨෝව භුම්මටඨෙ
ධීරෝ බාලේ අවෙක්ඛති
යම් කලෙක නුවණැත්තා අප්‍රමාදයෙන් ප්‍රමාදය දුරු කරයි ද, ශෝක රහිත වූ වීර්යවත් වූ හෙතෙම ප්‍රඥා නමැති ප්‍රාසාදයට නැගී ශෝක සහිත වූ අඥාන වූ සත්ත්ව සමූහයා දෙස බලයි (කවරෙකු මෙන් ද?) පර්වතයකට නැගි මිනිසෙක් පහත් බිම සිටි මිනිසුන් දෙස බලන්නාක් මෙනි.