ධම්මපදය - තණ්හා වග්ගය
වීත්තණෙහා අනාදානෝ
නිරුත්තිපදකොවිදෝ
අක්ඛරානං සන්නිපාතං
ජඤ්ඤා, පුබ්බපරානි ච,
ස වෙ අන්තිමසාරීරො
මහාපඤ්ඤෝ මහාපුරිසොති වුච්චති
යමෙක් දුරු කළ තෘෂ්ණා ඇත්තේ ද, තමා ගේ යැ යි අල්ලා ගැනීමක් නැත්තේ ද, ශබ්දයන් ගේ නිෂ්පත්තියෙ හි දක්ෂ ද, අකුරු රැස්වීම නැමැති පදයන් හා වාක්‍යයන් ද ඉදිරියෙන් හා පසු වී සිටිය යුතු අකුරුත් දන්නේ ද, අන්තිම ශරීරය දරන ඒ මහා ප්‍රාඥයා මහා පුරුෂයෙකැ යි කියනු ලැබේ.